කෝටි 5ක රත්‍රං සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
27

කෝටි 5ක රත්‍රං සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

කෝටි 5ක රත්‍රං සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

රුපියල් කෝටි 5ක් පමණ වටිනා රත්රන් තොගයක් සමග පුද්ගලයෙකු අත් අඩංගුවට ගැනීමට කටුනායක රේගු නිලධාරීන් සමත් වී තිබෙනවා.

අද(27) අලුයම මෙම පුද්ගලයා ප්‍රංශයේ සිට පැමිණි යානයකින් මෙරටට පැමිණ ඇති අතර එහිදී ඔහු සතුව තිබූ ගමන්මලු කිහිපයක සූක්ෂම ලෙස මෙම රත්‍රන් තොගය සඟවා තිබියදී හමුවී තිබෙනවා.

අත්අඩංගුවට ගත් පුද්ගලයා මාලඹේ ප්‍රදේශයේ අයෙක්.

views

232 Views

Comments

arrow-up