AUG
12
අද විදුලි කප්පාදුව සිදු වන ආකාරය

අද (12) දින විදුලි කප්පාදුව සිදු වන ආකාරය ලංකා විදුලිබල මණ්ඩලයේ නිල වෙබ් අඩවිය මගින් නිවේදනය කර තිබේ.
ඒ අනුව අද (12) දිනයේ පැයක විදුලි කප්පාදුවක් සිදු වේ.
විදුලි කප්පාදු කරන කාලසටහන පහත දැක්වේ.
වේලාව |
විදුලි කප්පාදුව සිදු වන කලාප |
ප.ව. 6.00 සිට ප.ව. 7.00 දක්වා |
A B C D P Q R |
ප.ව. 7.00 සිට ප.ව. 8.00 දක්වා |
I J K L S T U |
ප.ව. 8.00 සිට ප.ව. 9.00 දක්වා |
E F G H V W |
257 Views
Comments