AUG
05
QR ක්‍රමයට වැඩිම තෙල් ගැහිල්ල මෙන්න

ජාතික ඉන්ධන අවසරපත් ක්‍රමය හෙවත් QR කේතය යටතේ එක් දිනක් තුළ ඉන්ධන පිරවුම්හල් වැඩිම සංඛ්‍යාවකදි ඉන්ධන ලබා දීම අද (04) පෙරවරු 6 න් අවසන් වූ ගත වු පැය 24 කාලය තුළ වාර්තා වී ඇතැයි එම සංඛ්‍යා ලේඛණ දත්තයන් පෙන්වා දෙනවා.
ඒ අනුව මෙම පැය 24 ක කාලය තුළ ඉන්ධන හල 1,004 QR ක්‍රමවේදය භාවිතා කොට තිබෙනවා.
මේ දක්වා සමස්ථ වශයෙන් ඉන්ධන පිරවුම්හල් 1,235ක් මෙම ක්‍රමවේදය පසුගිය දින කිහිපය තුළ ක්‍රියාත්මක වුණා.
ඒ සිපෙට්කෝ ඉන්ධන හල් 1,033 සහ LIOC 202 ඉන්ධන හල් කේන්ද්‍ර කර ගනිමින්.
257 Views
Comments