JUL
29
පැතුම් කර්නර් අධිකරණයට

සමාජ ක්‍රියකාරියෙකු වන පැතුම් කර්නර් පසුගිය 13 වනදා පොල්දූව මංසන්ධියේ පැවති විරෝධතාවය මෙහෙයවීමේ චෝදනාව මත අද (29) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඊයේ (28) ඔහු කොළඹ අපරාද කොට්ඨාසයට භාරවූ පසු අත්අඩංගුවට ගනු ලැබුවා.
තවද අත්අඩංගුවට ගත් රුහුණු විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති ඇන්තනි වේරංග පුෂ්පික ද සිල්වා ද ඊයේ අධිකරණයට ඉදිරිපත් කළ පසු ලබන 9 වෙනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරුනා.
235 Views
Comments