JUL
22
පෙට්‍රල් නැවක් දිවයිනට

පෙට්‍රල් තොගයක් සහ බර ඉන්ධන තොගයක් රැගත් නෞකාවක් ඊයේ (21) ලංකාවට පැමිණි බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.
අදාල ඉන්ධනවල තත්ත්වය පරීක්ෂා කිරීමෙන් අනතුරුව ගොඩබෑම් ආරම්භ කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.
මෙම බොරතෙල් බලශක්ති උත්පාදනයට සහ කර්මාන්ත සඳහා බෙදා හැරීමට නියමිත බව අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.
275 Views
Comments