අනුර කුමාර දිසානායකගෙන් විශේෂ ප්‍රකාශයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
15

අනුර කුමාර දිසානායකගෙන් විශේෂ ප්‍රකාශයක්

අනුර කුමාර දිසානායකගෙන් විශේෂ ප්‍රකාශයක්

වහාම පාර්ලිමේන්තුව කැඳවා නව ජනාධිපතිවරයෙකු හා නව පාලනයක් ස්ථාපිත කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පවසයි.

 

එසේ ම ජන අරගලය දිනූ සතුට සාමකාමීව සැමරීමට ක්‍රියා කරන ලෙසට ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

 

views

296 Views

Comments

arrow-up