JUL
15
මියගිය වෛද්‍යවරයාගේ දේහය නිවසට

මුඛයෙන් පෙට්‍රල් ඉවත් කිරීමට යාමේදී පෙණහලු ආශ්‍රිතව ඇති වූ නිව්මෝනියා රෝගී තත්ත්වය උත්සන්න වී ප්‍රතිකාර ලබමින් සිටියදී වෛද්‍යවරයකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
ඔහු ඊයේ(14) දින කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස ජීවිතක්ෂයට පත් වී ඇති බවයි වාර්තා වන්නේ.
අදාල වෛද්‍යවරයාගේ දේහය අද(15) හාලි ඇල පිහිටි ඔහුගේ නිවස වෙත රැගෙන විත් තිබෙනවා.
ජීවිතක්ෂයට පත්වූ මෙම වෛද්‍යවරයා තිස් හැවිරිදි අයෙක්.
279 Views
Comments