JUL
15
රන් මිල පහළට

ලෝක වෙළඳපොලේ රන් මිල තවදුරටත් පහත වැටී ඇති බව වාර්තා වනවා.
ඒ අනුව රන් අවුන්සයක මිළ මේ වන විට ඇමරිකානු ඩොලර් 1711.2 ක් ලෙසයි දැක්වෙන්නේ.
299 Views

Comments