අද ඉන්ධන නිකුත් කරන්නේ 6, 7, 8, 9 අවසන් ඉලක්කම් වලට පමණි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
22

අද ඉන්ධන නිකුත් කරන්නේ 6, 7, 8, 9 අවසන් ඉලක්කම් වලට පමණි

අද ඉන්ධන නිකුත් කරන්නේ 6, 7, 8, 9  අවසන් ඉලක්කම් වලට පමණි

සිපෙට්කෝ පිරවුම්හල්වලින් වාහන ලියාපදිංචි අංකයේ අවසාන ඉලක්කම අනුව සීමා සහිතව ඉන්ධන නිකුත් කිරීම් ඊයේ (21) දින සිට දිවයින පුරා ආරම්භ විය.

 

ඒ අනුව අද (22) දිනයේ  අවසාන  ඉලක්කම 6, 7, 8, 9 යන වාහන සඳහා පමණක් ඉන්ධන නිකුත් කිරීමට නියමිතය.

 

යතුරුපැදි සඳහා රුපියල් 1,500ක්, ත්‍රිරෝද රථ සඳහා රුපියල් 2,000ක් සහ අනෙකුත් වාහන සඳහා රුපියල් 7,000 ක උපරිමයකට යටත්ව ඉන්ධන නිකුත් කරන බව බලශක්ති අමාත්‍යංශය සඳහන් කරයි.

views

288 Views

Comments

arrow-up