කොළඹට හෙට ජල කප්පාදුවක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
29

කොළඹට හෙට ජල කප්පාදුවක්

කොළඹට හෙට ජල කප්පාදුවක්

ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය දන්වා සිටින්නේ හෙට (30) පැය 11ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බවයි. 

 

ඒ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ය.

 

ඒ අනුව කොළඹ 09, 10, 11 සහ 12 යන ප්‍රදේශවලට හෙට රාත්‍රී 9 සිට පසුදින උදෑසන 8 දක්වා ජල සැපයුම අත්හිටුවනු ලැබේ.

views

247 Views

Comments

arrow-up