ඇමතිවරයකුගෙන් විදුලිබල මණ්ඩලයට කෝටියක පොල්ලක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
23

ඇමතිවරයකුගෙන් විදුලිබල මණ්ඩලයට කෝටියක පොල්ලක්

ඇමතිවරයකුගෙන් විදුලිබල මණ්ඩලයට කෝටියක පොල්ලක්

විදුලිය ලබාගෙන විදුලිබල මණ්ඩලයට රුපියල් එක් කෝටි  විසිලක්ෂයක  පොල්ලක් තැබූ ඇමැතිවරයා සම්බන්ධයෙන්  වහාම ක්‍රියාමාර්ගයක් ගත යුතු බව සමගි ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22) පැවසීය.

 

 

ඔහුගෙන් එම මුදල වහාම  අය කර ගැනීමට පියවර ගත යුතු බවද හෙතෙම සඳහන් කළේය.

 

 

අප්පුහාමි මහතා මෙසේ පැවසුවේ නිෂ්පාදන ද්‍රව්‍ය   තැරැව්කරුවන්ට බලපත්‍ර දීමේ පනත යටතේ නියෝග පිළිබඳ විවාදයේදීය.

views

603 Views

Comments

arrow-up