FEB
16
බැලට් පේපරයෙන් හදීසියේ පක්ෂ දෙකක් එළියට

මැතිවරණ කොමිෂන් සභාව විසින් දේශපාලන පක්ෂවල ලකුණු ලෙස යොදා ගැනීමට වෙන්කර දී ඇති ලැයිස්තුවෙන් ලකුණු 2ක් ඉවත් කර තිබේ.
ඒ ඔටුන්න සහ ගොවියා යන ලකුණුය.
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා විසින් නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයක මේ බව දැක්වෙයි.
850 Views
Comments