ඇමති විමල්ගේ Facebook ගිණුම වෙනත් පුද්ගලයෙකු විසින් පරිහරණය කරලා
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
16

ඇමති විමල්ගේ Facebook ගිණුම වෙනත් පුද්ගලයෙකු විසින් පරිහරණය කරලා

ඇමති විමල්ගේ Facebook ගිණුම වෙනත් පුද්ගලයෙකු විසින් පරිහරණය කරලා

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ පුද්ගලික ෆේස්බුක් ගිණුමට අනවසරයෙන් පුද්ගලයෙකු ඇතුළු වී තිබේ.

 

සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, දින කිහිපයක සිට තමන්ට ෆේස්බුක් ගිණුම භාවිත කිරීමට නොහැකි ලෙස පැවති බවය. 

 

ගිණුමට ඇතුළු වූ පුද්ගලයා විසින් අද (16) දින භාවිතයට උත්සහ ගෙන ඇති බවද අමාත්‍යවරයා එහි සඳහන් කර තිබේ.

 

කෙසේ වෙතත්, එහි පාලනය නැවතත් තමන් වෙත ලබා ගත් බව ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

 

 

views

1026 Views

Comments

arrow-up