ඉන්දියාව දෙන ඩීසල් ⁣මෙ. ටොන් 40,000ක් ඇමති වරායට ගොස් භාර ගනී
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
16

ඉන්දියාව දෙන ඩීසල් ⁣මෙ. ටොන් 40,000ක් ඇමති වරායට ගොස් භාර ගනී

ඉන්දියාව දෙන ඩීසල් ⁣මෙ. ටොන් 40,000ක් ඇමති වරායට ගොස් භාර ගනී

මෙරට ඉන්ධන හිඟය මගහරවා ගැනීම සඳහා ඉන්දියාවෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් ලබාදී තිබෙනවා.

 

ඉන්ධන මිල දී ගැනීම සඳහා අවශ්‍ය කරන ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ණය මුදල ලැබෙන තුරු මෙම ඉන්ධන තොගය ලබාදී ඇත.

 

ඊයේ දිනයේ දී ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා විසින් මෙම ඉන්ධන සංකේතාත්මකව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට භාරදී තිබේ.

 

මෙරට ඉන්ධන හිඟයට ක්ෂණික විසඳුමක් ලෙස ඉන්දියාවෙන් කළ ඉල්ලීමකට අනුව මෙම ඉන්ධන තොගය ලබාදී තිබෙනවා.

views

827 Views

Comments

arrow-up