DEC
06
යුගදනවි බලාගාරයේ නාම පුවරුව ඉවත් කරයි

කෙලවරපිටිය පිහිටි යුගදනවි බලාගාරයේ නාම පුවරුව ඉවත් කොට ඇතැයි වාර්තා වෙයි.
ඇමරිකා එක්සත් ජනපදයේ බලශක්ති සමාගමක් වන ‘නිවු ෆෝට‍්‍රස්’ සමාගමට එහි කොටස් පැවරීමට මෑතක දී ගිවිසුම් ගත විය.
Lanka c news -
835 Views
Comments