රාජපක්‍ෂලා ඩොලර් බිලියන ගණනක් සීෂෙල්ස්, සාන්ත මාර්ටින්ස් දුපත්වල සගවලා- ඇමරිකා හැමිල්ටන් රිසවු බැංකුව
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
24

රාජපක්‍ෂලා ඩොලර් බිලියන ගණනක් සීෂෙල්ස්, සාන්ත මාර්ටින්ස් දුපත්වල සගවලා- ඇමරිකා හැමිල්ටන් රිසවු බැංකුව

රාජපක්‍ෂලා ඩොලර් බිලියන ගණනක් සීෂෙල්ස්, සාන්ත මාර්ටින්ස් දුපත්වල සගවලා- ඇමරිකා හැමිල්ටන් රිසවු බැංකුව

 

ඇමෙරිකාවේ හැමිල්ටන් රිසර්වු බැංකුව විසින් එරට අධිකරණයේ පවරා ඇති නඩුවේ රාජපක්ෂ පවුලේ සාමාජිකයන් ඇතුළු ඉහළ පෙල නිලධාරින් ශ්‍රී ලංකාවේ ණය නොගෙවීමේ තත්වෙට සම්බන්ධ බව දක්වා ඇත.

 

 

 සිරස රූපවාහිනිය වාර්තා කලේ  ඩුබායි, සීෂෙප්ස් සහ සාන්ත මාර්ටින්ස් වැනි ලිහිල් මුල්‍ය නීති ඇති දුපත් වල  ඩොලර් බිලියන ගාණක වත්කම් රාජපක්ෂ පවුලේ සාමාජිකයන්  සඟවා ඇති බව ද එම පැමිණිල්ලේ සදහන් බව යි.

 

 

 සෑම ව්‍යාපාරිකයින් ම සියයට දහයක් ඉල්ලා සිටීම හේතුවෙන් බැසිල් රාජපක්ෂ ට “Mr. 10%” යන අන්වර්ථ නාමය ලැබුනු බවටද එහි තවදුරටත් දැක්වේ

views

308 Views

Comments

arrow-up