විදුලි ඇමති වෘත්තීය සමිති හමුවේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
28

විදුලි ඇමති වෘත්තීය සමිති හමුවේ

විදුලි ඇමති වෘත්තීය සමිති හමුවේ

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද(28) ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තිය සමිති හමුවී තිබෙනවා.

ඒ විදුලි ජනන කටයුතු, පිරිවැය, විදුලි ගාස්තු මෙන්ම විදුලි බල මණ්ඩලයේ අර්බුද සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටයි.

මේ අතර ජනවාරි මාසයේදී ස්ථීරවම විදුලි ගාස්තු ඉහල දමන බවද අමාත්‍යවරයා ඊයේ(27) ප්‍රකාශ කර තිබුණා. 

views

249 Views

Comments

arrow-up