සතොසේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල පහළට
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
24

සතොසේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල පහළට

සතොසේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල පහළට

ලංකා සතොස විසින් අද (24) දින සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල පහත දමා තිබේ.

 

ඒ අනුව සුදු සීනි කිලෝවක නව මිල රුපියල් 229ක් ලෙස ද පාන් පිටි කිලෝවක නව මිල රුපියල් 265ක් ලෙස ද පහත දමා තිබේ.

 

එසේ ම සුදු ලූණු කිලෝවක මිල රුපියල් 495 දක්වා ද ලොකු ලූණු කිලෝවක මිල රුපියල් 225 දක්වා ද පහත දමා තිබේ.

 

 

views

229 Views

Comments

arrow-up