ඇමති වාසුදේව නිල වාහනය හා නිල නිවස භාරදෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
14

ඇමති වාසුදේව නිල වාහනය හා නිල නිවස භාරදෙයි

ඇමති වාසුදේව නිල වාහනය හා නිල නිවස භාරදෙයි

ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා තම රාජකාරි වාහන සහ නිල නිවාසය අද (14) දිනයේ අමාත්‍යාංශ ලේකම්වරයාට භාරදී තිබෙනවා.

 

 

වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරන්නේ තමා අමාත්‍ය මණ්ඩලයේ රැස්වීම් වර්ජනය කිරීමත් අමාත්‍යාංශයේ රාජකාරිවලින් ඉවත්වීමත් හේතුවෙන් තවදුරටත් වාහන හා අනෙක් පහසුකම් ලබාගැනීම සදාචාර නොවන බැවින් මෙම තීරණය ගත් බවයි.

views

677 Views

Comments

arrow-up