AUG
28
මන්ත්‍රීවරුන් දෙදෙනෙකුගේ නිවෙස්වලට පහරදුන් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

පසුගිය මැයි 9 වනදා පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක සහ ලසන්ත අලගියවන්නගේ නිවෙස් වලට පහරදුන් සැකකරුවන් දෙදෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇත්තේ බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාශය මගිනුයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් එක් අයෙකු කිරිඳිවැල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අනෙක් සැකකරු ඌරාපොල ප්‍රදේශයේ පදිංචි අයෙක්.
238 Views
Comments