මෙරට ගල් ඉබ්බන් ගැන සමීක්ෂණයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
21

මෙරට ගල් ඉබ්බන් ගැන සමීක්ෂණයක්

මෙරට ගල් ඉබ්බන් ගැන සමීක්ෂණයක්

මෙරට සිටින ගල් ඉබ්බන් විශේෂ දෙකක් පිළිබඳ සමීක්ෂණයක් කිරීමට නියමිත බව ලෝක සංරක්ෂණ සංගමයේ ඉදිබු විශේෂඥ කමිටුවේ සාමාජික ආචාර්ය ඇනස්ලම් ද සිල්වා ප්‍රකාශ කර සිටිනවා.

මෙම සමීක්ෂණය දීප ව්‍යාප්ත මට්ටමින් සිදු කිරීමට නියමිත බවයි ඔහු තවදුරටත් ප්‍රකාශ කර සිටියේ.

මෙම සමීක්ෂණය සඳහා වනජීවී දෙපාර්තමේන්තුවේද සහයෝගය හිමි වීමට නියමිතයි.

views

233 Views

Comments

arrow-up