රුපියල් මිලියනයක් කොල්ල කෑ පුද්ගලයෙකු අම්පාරේදී අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
21

රුපියල් මිලියනයක් කොල්ල කෑ පුද්ගලයෙකු අම්පාරේදී අත්අඩංගුවට

රුපියල් මිලියනයක් කොල්ල කෑ පුද්ගලයෙකු අම්පාරේදී අත්අඩංගුවට

ඊයේ(20) පෙරවරුවේ අම්පාර නගරයේ පැවති වාහන වෙන්දේසියකට සිය පුත්‍රයා සමග පැමිණ සිටි පුද්ගලයකු සතුව තිබූ රුපියල් මිලියනයක මුදලක් කොල්ල කා පලා ගිය සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොල්ලකරු විසින් අදාළ පුද්ගලයා බිය ගන්වා පහරදීමක් සිදුකර ඔහු සතුව තිබූ මුදල් රැගෙන පලාගොස් තිබූ බවටයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් 34 හැවිරිදි අදාළ කොල්ලකරු ලූහුබැඳ ගොස් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කර සිටියේ.

views

289 Views

Comments

arrow-up