ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලකින් වැටී පුද්ගලයෙකු මරුට
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
21

ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලකින් වැටී පුද්ගලයෙකු මරුට

ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලකින් වැටී පුද්ගලයෙකු මරුට

කොල්ලුපිටිය දහනව වන පටුමගේ ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක 16 වන මහලෙන් 6 වන මහලට ඇද වැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

ඊයේ(20) රාත්‍රියේදී ඔහු සේවය කල 16 වන මහලේ සිට කිසියම් අවශ්‍යතාවක් සඳහා බිම් මහලට පැමිණීමට උත්සාහ කිරීමේදී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය පුද්ගලයා බදුරැස්ස ප්‍රදේශයේ පදිංචි තිස් එක් හැවිරිදි අයෙක්.

views

249 Views

Comments

arrow-up