නීතිවිරෝධී ලෙස ඩීසල් ප්‍රවාහනය කළ පුද්ගලයෙක් අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
21

නීතිවිරෝධී ලෙස ඩීසල් ප්‍රවාහනය කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස ඩීසල් ප්‍රවාහනය කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

නීතිවිරෝධීව කැබ් රථයක් මාර්ගයෙන් ඩීසල් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු ඊයේ(20) හිනිදුම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සැකකරු සතුව තිබී ඩීසල් ලීටර් දාහක් හමුවී ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරු පැලවත්ත ප්‍රදේශයේ පදිංචි තිස් එක් හැවිරිදි අයෙක්.

ඔහුට ලබන 22 වන දා උඩුගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් වන ලෙසට දන්වා පොලිසිය විසින් ඇප මත නිදහස් කොට තිබෙනවා.

views

254 Views

Comments

arrow-up