එක එන්නතක්වත් ගැහුවෙ නැත්තනම් සුගතදාසයට යන්න
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
08

එක එන්නතක්වත් ගැහුවෙ නැත්තනම් සුගතදාසයට යන්න

එක එන්නතක්වත් ගැහුවෙ නැත්තනම් සුගතදාසයට යන්න

එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබා නොගත් කොළඹ  පදිංචි පුද්ගලයනට  කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී අද දින එම එන්නත ලබාදෙන බව මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා දැනුම් දෙයි.

 

 

එම එන්නත ලබා දීමේ කටයුතු අද පෙරවරු 9 සිට සවස 4දක්වා සිදු කරන බව ද දන්වා සිටියි.

 

 

ප්‍රජා පොලිස් නිලධාරින් කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් , සහ සෞඛ්‍යය අංශ ඒකාබද්ධ වෙනුවෙන්ම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව මාධ්‍ය ප්‍රකාශක වරයා පවසයි.

views

944 Views

Comments

arrow-up