කොරෝනා එන්නතේ බූස්ටර් මාත්‍රාවත් ළඟදීම
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
01

කොරෝනා එන්නතේ බූස්ටර් මාත්‍රාවත් ළඟදීම

කොරෝනා එන්නතේ බූස්ටර් මාත්‍රාවත් ළඟදීම

මෙරටේ පවතින කොරෝනා  වසංගතයට පිළියමක් ලෙස එන්නත්කරණය සාර්ථක ලෙස සිදු කරමින් පවතින අතර මේ රටේ බහුතරයකට එන්නත ලබාදී ලබා දී අවසන් කොට ඇත.

 

 

දිනකට එන්නත් මාත්‍රා ලක්ෂ 5කට  වැඩි ප්‍රමාණයක් එන්නත් කිරීමේ වාර්තාව ද ශ්‍රී ලංකාව සතුව ඇති බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

ලබන මාසයේ ද මෙරටට ප්‍රතිශක්තීකරණ එන්නත් මිලියන හතරක් හිමි වන බව ද ඒ අනුව මෙරට සියළු පුරවැසියන්ට එන්නත ලබාදීමට හැකිවනු ඇතැයි එතුමා වැඩිදුරටත් පැවසීය.

 

 

ඒ අනුව බූස්ටර් මාත්‍රාව හෙවත් කොරෝනා මර්ධන එන්නතේ තුන්වන මාත්‍රාව ලබා දීමට සූදානම් වන ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී ඇත.

views

1070 Views

Comments

arrow-up