OCT
01
“අරගලය මෙහෙයවපු අයට දඬුවම් දිය යුතුමයි” - නාමල් රාජපක්ෂ (VIDEO)

අරගලය මෙහෙයවපු පුද්ගලයන් හට දඩුවම් ලබා දිය යුතු බව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ රැල්ලට ආ ළමයි බන්ධනාගාරගත කිරීමේ ප්‍රතිඵලයක් නොමැති බවකි.
240 Views
Comments