රටේ උද්ධමනය සියයට 100 ක් වේවි
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
24

රටේ උද්ධමනය සියයට 100 ක් වේවි

රටේ උද්ධමනය සියයට 100 ක් වේවි

 

රටේ උද්ධමනය සියයට 100 ක් දක්වා වැඩි වීමේ දැඩි අවදානමක් පවතින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ අංශ ප්‍රධානී මහාචාර්ය ජනක් කුමාරසිංහ පවසනවා.

 

 

උද්ධමනය සියයට 100 ක මට්ටමට ළගා වුවහොත් රටේ ආර්ථිකයට ඇතිවිය හැකි අවදානම සම්බන්ධයෙන් මෙහිදී පැහැදිළි කෙරුණා.

views

221 Views

Comments

arrow-up