පූගුඩි කන්නාගේ ගෝලයෙකු අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
17

පූගුඩි කන්නාගේ ගෝලයෙකු අත්අඩංගුවට

පූගුඩි කන්නාගේ ගෝලයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන පූගුඩි කන්නාගේ ප්‍රධානතම ගෝලයකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සමත් වී තිබෙනවා.

ඒ කහතුඩුව පොල්ගස්ඕවිට ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකින් අනතුරුවයි.

අදාළ සැකකරු සතුව තිබී 130,000කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් ග්‍රෑම් 13ක්, රියදුරු බලපත්‍ර දෙකක්, ආදායම් බලපත්‍ර දෙකක් සහ ජංගම දුරකථන දෙකක් හමුවී තිබෙනවා. 

views

197 Views

Comments

arrow-up