මාතර දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය හෙට
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
10

මාතර දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය හෙට

මාතර දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය හෙට

මාතර අප ස්වාමිදුවගේ දේවස්ථානයේ වාර්ෂික මංගලෝත්සවය හෙට(11) පැවැත්වීමට නියමිතයි.

මේ සඳහා විශාල ජනකායකගේ සහභාගීත්වයක් බලාපොරොත්තු වන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව මේ වෙනුවෙන් විශේෂ දුම්රියක් ධාවනයේ යොදවා ඇති බව ද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියා.

 

views

246 Views

Comments

arrow-up