SEP
03
ඩෙංගු හිස ඔසවයි

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ඩෙංගු රෝගීන් වැඩි වී ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.
වසරේ මේ දක්වා ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 53,901ක් වාර්තා වන බවයි ප්‍රජා වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික වීරසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ.
සමස්ත ඩෙංගු රෝගීන් අතරින් සියයට හැටක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් වන අතර ඉන් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.
198 Views
Comments