යුරෝපා සංගමයෙන් සුභ පැතුම්
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
03

යුරෝපා සංගමයෙන් සුභ පැතුම්

යුරෝපා සංගමයෙන් සුභ පැතුම්

ශ්‍රී ලංකාව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණීම සම්බන්ධයෙන් යුරෝපා සංගමය සිය සුබ පැතුම් එක්කර තිබේ.

 

තම සංගමයේ සහාය අඛණ්ඩව ශ්‍රී ලංකාවට ලබාදීමට අපේක්ෂා කරන බව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් යුරෝපා සංගමය සඳහන් කරයි.

 

එසේම අපනයන කර්මාන්ත, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය හා හරිත ආර්ථිකයක් සඳහා තවදුරටත් සහයෝගය ලබාදීමට අපේක්ෂා කරන බව යුරෝපා සංගමය පවසයි.

views

211 Views

Comments

arrow-up