මවක් හා දියණියක් කපා කොටා ඝාතනය කෙරේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
10

මවක් හා දියණියක් කපා කොටා ඝාතනය කෙරේ

මවක් හා දියණියක් කපා කොටා ඝාතනය කෙරේ

බදුල්ල ගැනල්පීන් වත්ත හිඟුරුගමුව ප්‍රදේශයේ එකම පවුලේ මවක් සහ දියණියක් තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර තිබෙනවා.

ඊයේ(09) රාත්‍රියේ නිවසට පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

මියගොස් ඇත්තේ අසූ තුන් හැවිරිදි මව සහ ඇයගේ පනස් පස් හැවිරිදි දියණියයි.

62 හැවිරිදි තවත් දියණියක් තුවාල ලබා බදුල්ල රෝහලට ඇතුළත් කර ඇති බව ද වාර්තා වනවා.

views

254 Views

Comments

arrow-up