SEP
10
ලහිරු වීරසේකර ජාතික රෝහලට

ඊයේ(09) අත්අඩංගුවට ගත් ලහිරු වීරසේකර ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මරදාන ප්‍රදේශයේ පැවති විරෝධතාවයකදී පොලිස් රාජකාරිවලට බාධා කිරීම සම්බන්ධයෙන් ඔහුව ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගැනුණා.
ඔහු ගාලුමෝදර අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයකු ලෙසයි සැලකෙන්නේ.
263 Views
Comments