බන්ධනාගාර ගත වීම් ඉහළ යයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
17

බන්ධනාගාර ගත වීම් ඉහළ යයි

බන්ධනාගාර ගත වීම් ඉහළ යයි

2022 වසර තුළ බන්ධනාගාර ගතවන්නන් ගේ වැඩිවීමක් පෙන්නුම් කරනවා කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි සිටිනවා.

මේ වන විට 24,000කට ආසන්න පිරිසක් දිවයිනේ සියලුම බන්ධනාගාරවල රඳවා සිටින බවයි එහි මාධ්‍ය ප්‍රකාශක මෙන්ම පාලන හා පුනුරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක මහතා ප්‍රකාශ කර සිටියේ.

කෙසේ වෙතත් බන්ධනාගාරවල ඉඩ පහසුකම් ඇත්තේ 13,000ක පමණ පිරිසකට පමණක් බවයි එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ. 

views

225 Views

Comments

arrow-up