දෙහිවල ‘බන්දුල’ මියයයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
24

දෙහිවල ‘බන්දුල’ මියයයි

දෙහිවල ‘බන්දුල’ මියයයි

 

දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කී ‘බන්දුල‘ හස්තියා ඊයේ (23) අලුයම මියගොස් තිබේ.

 

හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් දෙපා අප්‍රාණිකව බිම ඇදවැටීමත් සමඟ පශු වෛද්‍යවරුන් විසින් හස්තියාට ප්‍රතිකාර කර ඇතත් එම සත්ත්වයා මියගොස් ඇත.

 

ජාතික සත්ත්වෝද්‍යානයේ වාසනාව ලෙස සලකනු ලැබූ ‘බන්දුල‘ 1949 වසරේ සිට දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ දීර්ඝ කාලයක් සිටි අතර, මියයන විට 79 වැනි වියේ පසු විය.

views

258 Views

Comments

arrow-up