රුපියල් කෝටියක ගජමුතු සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
24

රුපියල් කෝටියක ගජමුතු සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

රුපියල් කෝටියක ගජමුතු සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී ගජමුතු සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

සැකකරු සතුව තිබී රුපියල් කෝටියක් පමණ වටිනා ගජමුතු 08ක් සොයාගෙන තිබේ.

 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ප්‍රදේශයේ ම පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකි.

 

views

265 Views

Comments

arrow-up