තංගල්ල ජනතාවට පහරදී ගිය ජීප් රථය අතරමග පෙරළෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
05

තංගල්ල ජනතාවට පහරදී ගිය ජීප් රථය අතරමග පෙරළෙයි

තංගල්ල ජනතාවට පහරදී ගිය ජීප් රථය අතරමග පෙරළෙයි

ඊයේ දින තංගල්ල කාල්ටන් උත්ඝෝෂණයට පැමිණි පිරිසට පහර දී පළා ගිය රථයක් මාර්ගයේ පෙරළී ගොස් ඇත.

 

 


ඊයේ  (04) දින තංගල්ල රැලියට විරුද්ධව අගමැති ආරක්ෂක අංශයේ ප්‍රධානියාට උදවු කිරීමට පැමිණි අධාර කරුවන් රැගත් ජීප් රථය මිනිසුන්ට ප්‍රහාර එල්ල කර අධික බීමතින් පලායමින් සිටියදී අනතුරට ලක්ව ඇති අයුරුයි මේ.

views

661 Views

Comments

arrow-up