ජලනි සහ දුලාංජලී පැන්ඩෝරාවේ සිටි නිරූපමා සමඟ කොක්ටේල් සාදයක (PHOTOS)

පසුගියදිනක පැන්ඩෝරා පත්‍රිකාවල අතිවිශාල ධනස්කන්ධයක් ඇතැයි අනාවරණය වූ නිරූපමා රාජපක්ෂ හිල්ටන් හෝටලයේ කොක්ටේල් සාදයකට එකතු වී තිබේ.
මෙම සාදයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස සහ නැගණිය වන දුලාංජලී ප්‍රේමදස ද සහභාගී වී ඇත.
නිරූපමා රාජපක්ෂට රාජපක්ෂ පවුල සමඟ ඥාතීත්වයක් තිබුණත් ඈ පසුගිය සමයේ දේශපාලනය කළේ රාජපක්ෂ විරෝධී කඳවුරේය.
උපුටා ගැනීම : emanisa
1916 Views
Comments