රනිල් අගමැති විය හැක.. පෝලිම් පැය 48න් අවසන්..- එජාපය

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු ආසනය අගමැති ආසනයක් ද විය හැකි බව එම පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සඳහන් කරයි.
තම පක්ෂ නායකයා රට භාර ගතහොත් පැය 48 කින් සියළු පෝලිම් අවසන් කරන බව තමන් සහතික කරන බවද හෙතෙම පැවසීය.
වත්මන් පාලනය ගැන ජාත්‍යන්තර විශ්වාසය බිඳ වැටී ඇති අතර ජාත්‍යන්තරයට විශ්වාසයක් තැබිය හැකිය පාලනයක් මෙරට ස්ථාපිත වූ පසු ජාත්‍යන්තරය උපකාර කරනු ඇති බව ද හෙතෙම සදහන් කලේය.
කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.
778 Views
Comments