NOV
09
සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2020 වර්ෂ සඳහා වන සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයන්ට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ එළඹෙන දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
මෙම පරීක්ෂණ දෙසැම්බර් 1 වනදා සිට 11 වනදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙන බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා නිවේදනය කරන්නේ.
මීට අමතරව උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත්‍ර කැඳවීමේ කාලය 2021.11.10 දින සිට 2021.11.20 දක්වා දීර්ඝ කර තිබෙනවා.
773 Views
Comments