OCT
06
අද නව කොවිඩ් ආසාදිතයින් 582ක් හඳුනාගැනේ

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 582 දෙනෙකු අද (06) දිනය තුළ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 522,582ක් දක්වා ඉහළගොස් තිබේ.
656 Views
Comments