AUG
28
සැක කටයුතු වෑන් රථයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

සැක කටයුතු වෑන් රථයක් සමඟ පුද්ගලයන් දෙදෙනකු කඩවත මහර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමට පෑලියගොඩ බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශය නිලධාරීන් සමත්වී තිබෙනවා.
වෑන් රථයෙහි හිමිකාරීත්වය සම්බන්ධයෙන් අදාළ පුද්ගලයන් දෙදෙනාගෙන් විමසූ අවස්ථාවේ දී නිවැරදි ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වීම හේතුවෙන් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අදාළ සැකකරුවන් අවුරුදු 63 සහ 30 යන වයස්වල පසුවන්නන්.
233 Views
Comments