SEP
27
මෙවර O/L ලියූ සිරකරුවන් දෙදෙනෙකු ඉහළින් සමත් - එක් අයෙකු L.T.T.E අයෙක්

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි එල්.ටී.ටී.ඊ සිරකරුවෙකු හා තවත් සිරකරුවෙකු එම විභාගය උසස් ලෙස සමත් වී ඇතැයි වාර්තා වෙනවා
මෙම රැඳවියන් මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින අතර ඒ අනුව් ඔවුන් උසස් පෙළ ලිවීම සඳහා සුදුසුකම් ලබා ඇතැයි වාර්තා වෙන්නේ
මෙවර බන්ධනාගාර වලින් සමස්ත රැඳවියන් සිව්දෙනෙකු සාමාන්‍ය පෙළ සඳහා මුහුණ දී ඇති අතර ඉන් දෙදෙකුම ඉහළින් සමත් වීම සුවිශේෂී වේ
4358 Views
Comments