ආනයනික ප්ලාස්ටික් කොසු සහ ඉදල් සම්පූර්ණයෙන්ම තහනම් කෙරේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
20

ආනයනික ප්ලාස්ටික් කොසු සහ ඉදල් සම්පූර්ණයෙන්ම තහනම් කෙරේ

ආනයනික ප්ලාස්ටික් කොසු සහ ඉදල් සම්පූර්ණයෙන්ම තහනම් කෙරේ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි  මෙරටට ආනයනය කරන ප්ලාස්ටික් කොසු සහ ඉදල් තහනම් කිරීමට තීරණය කර ඇති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

 

ඔහු මේ බව පැවසුවේ ඊයේ(19) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

 

මීට අමතරව මෙරට තුළ  ලන්ච්ෂීට් භාවිතය නතර කිරීමට අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග මෙම වසර තුළ ගන්නා බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

views

895 Views

Comments

arrow-up