SEP
20
බාර් අරින්න උපදෙස් දුන්නෙ 'භූතයෙක්' - මෛත්‍රීපාල

ආණ්ඩුව පවත්වාගෙන යාමට මුදල් අවශ්‍ය බැවින් සුරාසැල් විවෘත කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා.
ඊයේ (19) කඩුවෙල – දකුණු තලංගම මයුරපාද විහාරස්ථානයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පැවැත්වූ ලේ දන් දීමේ වැඩසටහනකට සහභාගීවීමෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පලකළා.
සුරාසැල් විවෘත කිරීමට නියෝග දුන්නේ කවුරුන්දැයි නිශ්චිතවම නොදන්නේ නම් එයට නියෝගය දෙන්නට ඇත්තේ ‘භූතයෙක්’ බවද මෛත්‍රිපාල මහතා සදහන් කරනවා.
843 Views
Comments