මැටි කර්මාන්තකරුවන්ට කොරෝනා නිසා පීඩා
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
20

මැටි කර්මාන්තකරුවන්ට කොරෝනා නිසා පීඩා

මැටි කර්මාන්තකරුවන්ට කොරෝනා නිසා පීඩා

අනුරාධපුර , තඹුත්තේගම , මිහිවැල්ලාව හා හිඟුරන්මුලන යන ප්‍රදේශවල සිටින් මැටි කර්මාන්තකරුවන් පවතින කොවිඩ් වසංගත තත්වයත් සමඟ දැඩි අපහසුතාවට පත් වී ඇත.

 

 


ඔවුන් පවසා සිටියේ ඔවුන්ගේ නිෂ්පාදන අලෙවි කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් ඔවුන් මෙලෙස අපහසුතාවට පත්ව ඇති බවයි.

views

791 Views

Comments

arrow-up