අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙක් අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
28

අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

නීති විරෝධී මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බලකාය කල්මුණ කඳවුරේ නිලධාරීන් ඊයේ(27) සමත් වී තිබෙනවා.

අදාළ සැකකරු සතුව තිබී හෙරොයින් මිලිග්‍රෑම් 4,280ක් සහ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 6,080ක් හමුවී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු කල්මුණකුඩි 3 ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි අයෙක්.

views

302 Views

Comments

arrow-up