මහවැලි ගඟේ පස් දෙනෙක් ගිලේ – අයෙක් මරුට..අම්මයි දුවයි අතුරුදන්
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
06

මහවැලි ගඟේ පස් දෙනෙක් ගිලේ – අයෙක් මරුට..අම්මයි දුවයි අතුරුදන්

මහවැලි ගඟේ පස් දෙනෙක් ගිලේ – අයෙක් මරුට..අම්මයි දුවයි අතුරුදන්

පේරාදෙණිය ප්‍රදේශයේ කලුගමුවේ දී මහවැලි ගඟේ දියනාමින් සිටි පස්දෙනෙකු ඊයේ (05) සවස් කාලයෙදී දියේ ගිලී තිබෙනවා.

 

එහිදී එක් අයෙකු මියගොස් ඇති අතර කාන්තාවක් සහ කුඩා දරුවෙකු අතුරුදන්ව ඇති බව පොලිසිය සඳහන් කළා.

 

මෙලෙස අතුරුදන්ව ඇත්තේ මවක් සහ ඇගේ දෙහැවිරිදි දියණියයි.\

 

අනතුරට ලක්වූ දෙදෙනෙක්ගේ ජීවිත බේරා ගෙන තිබෙනවා.

views

828 Views

Comments

arrow-up