OCT
08
ඛනිජ තෙල් සම්පත් සංවර්ධන පනත් කෙටුම්පතට කතානායකවරයා අත්සන් තබයි

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් ඉදිරිපත් කළ නව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය අත්සන තබා තිබෙනවා.
මෙම පනත පසුගියදා පාර්ලිමේන්තුව තුළ සම්මත විය.
මෙරට ඛනිජ තෙල් සම්පත් ගවේෂණය සහ කළමනාකරණ කටයුතු සඳහා අවශ්‍ය නීතිමය පසුබිම සැකසීම මෙම පනත හරහා සිදුකෙරේ.
468 Views
Comments